Download Only
PDF Library (2000–2025)
📌 Notice
බොහෝ විශයන් වල මෙහි Marking Schemes ඇත්තෙ 2010 සිට 2025 දක්වා පමණක් බව කරුණාවෙන් සලකන්න. Science Stream Subject Papers 2000 සිට 2025 දක්වා ඇත.
(පැරණි papers වල answers ඇති පොත් වලින් ඒව උපුටා පලකිරීම නීතිවිරොධී බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරමි.)
තවම Art Stream එකෙහි Papers Upload කරමින් පවතින අතර එයට ටික කලක් ගත වේ (විශාල subjects ප්‍රමානයක් තිබෙන බැවින් හා papers සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන්)ඔයාලා ගාව මේකෙ නැති Papers / Markings තියෙනවනම් අපිට එවන්න.
📤 Upload